අප්‍රේල් 13, 2010
අලුත් අවුරුද්දට තවත් එක් සුබ පැතුමක්!
ඔන්න එහෙනම් එළඹෙන සිංහල හා හින්දු නව වසරට පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනුත් සුබ පැතුම්…!!! පහුගිය කාලය තුළ අප ඉගෙනගන්න ඉංජිනේරු පීඨය තුළ පැවැත්වුණු විශේෂ උත්සව සහ අවස්ථා ගැන ලිපි කිහිපයක්ම ලියන්නට නියමිතව තිබුණත් පසුගිය කාලය තුළ තිබ්බ අධික කාර්ය බහුල බව නිසා ලියන්නට වෙලාවක් ලැබුණේම නැහැ. ඒ නිසා ඒ ගැන ලිවීම අනාගතයට ඉතිරි කරමින් ඔබ සියලු දෙනා ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටම බතින් බුලතින් සපිරි, සාමය සතුට, සෞභාග්‍යය රජයන, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි පතනවා..!! ඒ එක්කම අපේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිංහල දමිළ සියලුම සොයුරු සොයුරියනුත් අමතක කරන්නට බැහැ. ඔවුන්ටත් සාමය, සතුට, A+ සපිරි, කරදර අඩු, fun එක වැඩි, ජයග්‍රාහී සුබ නව වසරක් වේවා යැයි E/08 කණ්ඩායම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා..!!


Himidirilanka.co.cc said,
අප්‍රේල් 15, 2010 at 9:18 පෙ.ව.
Same to u